
අවුරුදු 3කතවිතර කලින් උන සිද්දියක් ඈ .
මං අවුරුද්දක් විතර එක ගාමන්ට් ෆැක්ටරි එකක ඔපිස් එකක වැඩ කළා. ඔෆිස් එකේ හිටියේ අපි 7 දෙනෙක් විතර. ඉතින් ඔතන ගෑනු ළමයිට හිටියේ මමයි තව අක්ක කෙනෙකුයි . එයා මට වඩා පරණයි. මට වයස 19යි එයාට එතකොට 25යි . ඒ අක්ක හුගක් කෙට්ටුයි කොටයි. මං එයාට සෝමාවතී කියන්නම් හරිද . එයා ඔතන කලේ ඉන්වොයිස් හදන එකයි පොඩි පොඩි වැඩ. අනේ මන්දා කොයි වෙලෙත් එයා ෆේස්බුක්. මං හිටියේ production & marketing...

කොල්ලො කෙල්ලො අතර ප්‍රශ්න ඇති වීමට බලපාන
ප්‍රධාන කාරනයක් ගැන කතා කරන්න හිතුවා..එක මගේ අද්දැකීමෙන් දන්න දෙයක් එම
නිසා කෙල්ලන් අනිවාර්යෙන් කියවන්න.
හිත් කියන්නේ කැඩපතක් නෙමෙයි..කියන්න තියන දේ කෙලින්ම කියන්න...
ආදරය කරද්දී සමහර ගෑණු ලමයි හිතාගෙන
ඉන්නවා අපි දෙන්නම එක්කෙනෙක්..අනිත් කෙනා හිතන්න ඔනේ මං හිතන විදිහට
කියනදේ.ආදරය සම්බන්ධයෙන් එවැනි අදහස් තිබීම මිථයාවක්.ආදරය කියන්නේ එයට
නෙමෙයි.ආදරය කරන දෙන්නා ඇත්තටම වෙනස් විදිහට හිතන,වෙනස්...

මේක ඉස්කොලෙදි මට වෙච්ච සිද්දියක්..මම
පොඩි කොල්ලා කලේ සිදු කරපු තවත් එක නොහිබිනා ක්‍රියාවක් තමයි ඔන්න මේ
කියන්න යන්නේ...මතක විදිහට මම ස්කොලේ හත වසරේ..එ දවස් වලා මම මීට වඩා
ඇම්බැට්ටයා කියල තමයි මා ගැන දන්නො නම් කියන්නේ.එ වුනාට කොල්ලා දැන් හොදයි
ඈ...හැමදාම වගේ පන්තියක් පටන් ගන්න කලින් ජො බීමේ පුරුද්දක් අපි හැමොටම
තිබුනා ජො බොන්න කියලා මිස් එන්න කලින් එලියට පනින අපි ආයෙත් පන්තියට
එන්නේ පැය කාලකට විතර පස්සේ....ඔන්න ඉතින් දවසක් ඔය විදිහටම...

Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
MicrosoftInternetExplorer4
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
MicrosoftInternetExplorer4
...

ආපු ගමන් බැලුවේ මොකක්ද යකො මේ මූ නටන්න හදන නාඩගම කියලා
නෙහේ...මේ කියන්න යන්නේ නම් ලැජ්ජා නැති කතාවක් එත් කමක් නෑ නොදන්න එවුන්ට
දැන ගන්නයි දන්න එවුන්නට මතක් කරන්නයි ඔනේ එකක් කියලා කියලා
දාන්නම්...ටයිටල් එකේ හැටියට කිවුවොත් තොලක් දාන්න නැත්තම් කඩ්ඩෙන් සබ්ය
විදිහට කිවුවොත් ලිප් කිස්ලු ඈ...මොක උනත් ඔක කරන හැටි ගැන පොඩි දැනුවත්
කිරිමක් කරන්නයි මේ ආවේ...දැන් ඔන් බොලා මා ගැන වැරදියට එහෙම හිතනවා නෙමෙයි
මූ හෙන පොරද අපිට මෙවුව කියන්න අරකද...

අපි
දෙන්නගේ බ්ලොග් එක ලියන්න ගත්ත එක නිකන් මට කසාද බැන්දා වගේ, නිකන් පොඩි
එකෙක් හම්බුනා වගේ. මට කොහොමත් තනියම කියෝන පිස්සුව තියෙනවනේ, මෙහෙම
ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන යද්දී මාර ජොලි.
මං මාවම බයිට් කරගන්නවද මන්දා , නෑ නෑ මං මේ කියන්නේ මට උණු පිස්සු වැඩ
ගැන.
මං පොඩි කාලෙ ඉදන් ටියුෂන් පන්ති ගියෙ අපේ ගෙවල් ලග අක්ක කෙනෙක් ලගට. ගෙවල්
ලග කිවුවට මීටර් 300ක් විතර එහා. ජයන්ති !! අපි අක්ක කියන්නෙ ඉතින්
පුරුද්දට. එයා කොළඹ පැත්තේ ...

අපේ අක්කගෙයි මගෙයි පුරුද්දක් තිබුනා අපි මොන දේ උනත් ගෙදර ආවම දෙන්න කතා කරනවා . මට වෙන දේවල් මං එයාට කියනවා එයාට වෙන දේවල් මට කියනවා. කොටින්ම අපි දෙන්නට හිටියේ අපි දෙන්න විතරයි . පහු පහු වෙද්දී උන දේවල් මං පස්සේ කියන්නම්. එයා කාලයක් පෞද්ගලික ආයතනයක වැඩ කළා. එතන හිටිය අක්ක කෙනෙක්. එයාගේ නම දිල්කි. අක්ක කිවුව විදියට නම් එයා එතන වැඩ කරන්න අරන් අවුරුදු දෙකක්ලු. මම මේ කියන්න යන්නේ එයාගේ කතාව. හරියටම කියනවනම් එයාගේ ජිවිත අත්දැකීමක් . ඒ...