ලොවෙත් නැති ලොවේ ගහෙත් නැති එන්න කියවන්න අපේ බයිලා

Wednesday, May 28, 2014

කලාවට තොලක් දාමුද...? එහෙනම් කියවන්න




ආපු ගමන් බැලුවේ මොකක්ද යකො මේ මූ නටන්න හදන නාඩගම කියලා නෙහේ...මේ කියන්න යන්නේ නම් ලැජ්ජා නැති කතාවක් එත් කමක් නෑ නොදන්න එවුන්ට දැන ගන්නයි දන්න එවුන්නට මතක් කරන්නයි ඔනේ එකක් කියලා කියලා දාන්නම්...ටයිටල් එකේ හැටියට කිවුවොත් තොලක් දාන්න නැත්තම් කඩ්ඩෙන් සබ්ය විදිහට කිවුවොත් ලිප් කිස්ලු ඈ...මොක උනත් ඔක කරන හැටි ගැන පොඩි දැනුවත් කිරිමක් කරන්නයි මේ ආවේ...දැන් ඔන් බොලා මා ගැන වැරදියට එහෙම හිතනවා නෙමෙයි මූ හෙන පොරද අපිට මෙවුව කියන්න අරකද මෙකද කියලා...අනෙ එහෙම නෑ මම හෙන සිල්වත් කොල්ලා කෙල්ලො ඔක්කොම මගේ සහොදරියො එහෙම එකේ මට ඔවුවා කැප නෑ....එක නිසා මම ඔවුවට නෑ.....මේ හුදෙක් උබලාගේ දැන ගැනීම පිණිසයි....

…"ආදරේදි හාදුවක් තරම් ලොකෙම නෑ උතුම් තව දෙයක්"........කියලත් කවුද කියනවාලු....කොහොම හරි ආදරේ කරන දෙන්නෙකුට පොදු හා නැතුවම බැරි දෙයක්නේ ඔය කිස් එක...ඔකමනේ ගොඩක් එවුන් හැම වෙලෙම ඉල්ලන්නේ...වෙන එවුවා ඉල්ලන්ට බැරි නිසා වෙන්ටෑ...කොහොම හරි ඔක නිසා සමහරුන්ගේ ආදරේ වැඩි වෙනවා...සමහරුන්ගේ කෑදරේ වැඩි වෙනවා....එහෙම එවුන් නම් මෙක කියවන්න එපා....මොකද උන් ඊට පස්සේ මෙවුවා බලලා තවත් එක්ස්පට්ලා වෙලා...මෙවුවා කියපු අපිටත් බැනුම් අහන්න වෙනවා...බැක්ටු ස්ටොරි....කිස් එකක් කියන්නේ තමන්ගේ තියන ආදරේ අනිකාට පෙන්නන්න පුලුවන් හොදම විදිහ සමාන්යෙන් අපි කෙල කියන ජාතියට අප්පිරිය කරනවා...නමුත තමන්ගේ ආදර වන්තියගේ ආදර වන්තයාගේ එහෙම දෙයක් නෑ දෙන්නම එකයි වගේ දෙයක්...සහ තමාගේ ඇති ලැදිකම පෙන්නන්න පුලුවන් ක්‍රමයක් තමයි ඔය කියන කිස් එක...ආ අනිත් එක මම මෙකෙන් ගොඩක් පොයින්ට් කරන්නේ කොල්ලො ඈ...කියන්න අමතක උනා....එහෙනම් එකත් හරි අයෙත් කතාවට...එත් ගොඩක් වෙලාවට කොල්ලොන්ගේ පලවෙනි අවස්තාවෙදි එ කොල්ලා අපහසුතාවයට පත් වෙන්න පුලුවන් එ කොහොමද අපි හිතමු කොල්ලට කලින් කෙල්ලෙක් නොහිටියට කෙල්ලට කලින් කොල්ලෙක් හිටියා කියලා....එකි පනින්න ඔනේ කොටු තිස් දෙකම ඌත් එක්ක පැනලා හොදට හන්ටර් උන එකියක් නම් කොල්ලට හොම්බෙන් යන්න වෙනවා..මොකද එකිට කෙල්ල එක්ක හැරෙන්නවත් බැරි වෙනවා...හරියට මට උනා වගේ....මගේ පලවෙනි පාරදි මම නොසෑහෙන්න නොන්ඩි උනා...කොච්චරද කිවුවොත් කෙල්ල එක මගේ මුනටම කිවුවා....මට බඩ කාපාගෙන පොලොවේ වැලලෙන්න හිතුනා...එත් ඉතින් කොල්ලත් පස්සේ ඉගෙන ගත්තා කියමුකො ඈ.......ඉතින් මට උන අවනම්බුවෙන් උබලාව බේරන්නයි මගේ මේ වෑයම....

දැනපි බලමු මොනවද මේ කිස් වර්ග් කියලා...කිස් කිවුවට කිස් වර්ගත් ගොඩක් තියනවා මේ වගේ....



  • French Kiss 
  • Butterfly Kiss 
  • Single-Lip Kiss 
  • Spiderman Kiss 
  • Lip Gloss Kiss 
  • Eskimo Kiss 
  • Cheek Kiss 
  • Hickey Secret 
  • Message Kiss


ඔය ඔක්කොම අතරින් අපේ එවුන් කරන්නේ එකයි.එ පලවෙනි එක එ කියන්නේ French කිස් එක ඔකෙන් තමයි අර කට ඇතුලට දිව දාගෙන සෙල්ලම් දාන්න...එක රොමෑන්ටික් වැඩි නිසා ගොඩකය කරන්න දන්නෙත් කරන්නෙත් එක විතරයි...එක කරන්න හැටි පුළුවන් උනොත් කියලා දෙන්නම්..ඊට කලින් වැදගත් කියලා හිතෙන පොඩි පොඩි ටිප් ටිකක් දෙන්නම්...හරියට කිස් කරන්න නම් එවුවත් සපුරලා ඉන්න ඔනේ...අපි ආවට ගියාට කරාට හරියට දැනෙන්න නම් අපි කරන එ පොඩි පොඩි දෙවල්ගොඩක් වැදගත්  වෙනවා...   

සමාන්යෙන් කෙල්ලො කියන්නේඋපතින්ම ලැජ්ජකාර ජාතියක්...සමහරු මිනිස්සු ඉන්න තැන අතිවත් අල්ලනවට කැමති නෑ...සමහරු නම් එහෙම නෑ මොක උනත් සිප ගැනිමකට කලින් නිදහස් තැනක් හොයා ගන්න පුලුවන් නම් වඩා හොදයි මිනිස්සු හිටියට කමක් නෑ...එත් නිදහස් හරියට විහාර මහා දේවි පාක් එක වගේ....දැන් අහන්න එපා උබ කොහොමද එක දන්නේ කියලා...මම කොහොම හරි දන්නවා ඈ..සිප ගැනිමකට කලින් කරන්න ඔනේ පලවෙනිම හා වදගත්මදේ....දත් මැදපන්...කට ගඳයි නම් කිස් නෙමෙයි බොට කෙල්ලත් නැති වෙයි....පුලුවන් නම් චුයිනග්ම් එකකුත් කාලා ඉදපන් එක ගොඩක් හොදයි....ඊට සිප ගැනිමට කලින් මොනවා හරි දෙයක් ගැන කතා කරන්න..කොටියා වගේඑක පාරට කඩා පනින්න එපා..හිමින් සැරේ කලබලයක් නෑ ...හිමින් හිමින් වේලාව අරගෙන එයාට ලන් වෙන්න...මුලින්ම එයාගේ නලල ඉබින්න පස්සේ කම්බුල...එයාට ඔයාගේ ලගට එන්න දෙන්න..හිමින් සැරේ එයාගේ බෙල්ලේ පිටි පස්සෙන් අත තියා ගන්න අනිත් අටහ එයාගේ ඉන වටේ දාගන්න...එයාට ඈත් වෙන්න දෙන්න එපා...ඔයා තමයි එයාව පොලබවන්න ඔනේ...අර බෙල්ලේ පිටි පස්සේ තියන අතින් එයාව ඔයාගේ මුනට හෙමින් ලන් කර ගන්න හිමින් ඉස්සලා කිවුවා වගේ එක පාරට කරන්න ගිහිල්ලා වැඩේ දෙල් කර ගන්න එපා...හිමින් හිමින් කලබල නැතුව.........හිමින් සරේ ඔයාගේ ඔලුව පොඩ්ඩක් දකුනට ඇල කරන්න...

දැන් හිමිහිට එයාගේ ඇස් දෙක දිහා බලන්න..අනිවා ඩෙෆා එයාගේ ඇස් පියවිලා...දැන් තමා චාන්ස් එක... දැන් උබත් උබේ ඇස්දෙක වහ ගනින්...නැත්තම් බැරි වෙලාවත් එ කෙල්ල ඇස් අරියොත් උබ ඇස් ලොකු කරගෙන ගොරක යකා වගේ ඉන්නවට කෙල්ල අකමැති වෙන්න පුලුවන් නැත්තම් ලැජ්ජා හිතෙයි...දැන් ඔයාගේ තොල් එයාගේ තොල් එක්ක සෙට් වෙනකන් ඔළුව ලං කරන්න මග නවත්ත ගන්න එපා....මුලින්ම තොල් දෙකම සිප ගන්න..ඊට පස්සේ උඩ තොල පොඩ්ඩක් ඊට පස්සේ යටි තොල..හිමිට හැපුවත් කමක් නෑ බොහොම හිමින් වැදගත් විදිහට..ඔය අතර ඔයාගේ ඔලුව එක එක විදිහට හදා ගන්න ට්‍රයි කරන්න..පස්සේ ඔක කරන ගමන් ඔයාගේ දිව එයාගේ කට ඇතුලට දාන්න..එයා දත් ලංකරගෙන හිටියොත් දත් වලට පිටින් විදුලු මහා ඔයාගේ දිවෙන් පිරිමදින්...සමහර විට එතකොට එයා කට අරි නැත්තම් සිප ගන්න එක නවත්තලා එයාට එක කියන්න....ඊට පස්සේ ඔයාගේ දිව එයාගේ කට අදුලට දාලා එයාගේ දිව එක්ක පටලවන්න...කබර ගොයා වගේ කෙල්ලගේ උගුරටම දිව දාන්න එපා..ඔයාට පුලුවන් තරමට එයාගේ කටේ හැම තැනටම දිව ගෙනියන්න... සමහර විට එයා එයාගේ දිවත් ඔයාගේ කට ඇතුලට එවයි එක ඔයාගේ කටින් අල්ල ගන්න අල්ලගෙන උරන්න අත අරින්න එපා...එයාගේ දිව එක්ක ඔයාගේ දිවෙන් සෙල්ලම් කරන්න ඔය අතරේ දිව විතරක් නෙමෙයි ඔයාගේ අත් ඉදන් වැඩ කරන්න ඔනේ...එයාගේ කොන්ඩේ අත ගාන්න පිට අත ගාන්න..මම දන්න විදිහට එක මාර ෆිලින්ග්...එහෙම නැතුව මල මිනිය වගේ ඉන්න එපා...එයාට දැනෙන්න හුස්ම ගන්න හුස්ම පිට කරන්න එක හොඩක් වැදගත් එකත් ලතාවට ඇදුම රොගියෙක් වගේ හොස් හොස් ගාල කරන්න එපා...කලබල වෙන්නත් එපා බය වෙන්නත් එපා..හිමිට ඔයාට කකුල් වාරු නෑ වගේ කියලා හිතුනොත් ටක් ගාල අත රින්න..නැත්තම් දෙන්නම වැටෙන්න පුලුවන්...එහෙම ශුවර් එකක් නැත්තම් මොකකට හරි හෙත්තු වෙන්න එක වඩා හොදයි.....ඔය අතරේ මම කිවුවා වගේ අත් නම් අනිවා වැඩ කරන්න ඔනේ එයාගේ මුනෙන් අල්ල ගන්න...කොන්ඩේ අත ගාන්න...අතට අහුවෙන මොක හරි කරපල්ලා..අනම් මනන් අල්ලලා වැඩේ දෙල් නොවෙන්න...අනිත් එක විනාඩියකට වඩා කට කන්න යන්න එපා..එක බොරින් වෙයි...එක නවත්තන්න හිමිට එයාගේ බෙල්ල කිස් කරන්න ගන්න කන් පෙත කන ඇතුලට දිව දාන්න...එක නම් මරු ආතල් ඈ..කෙරලා නැති එවුන් කෙල්ලට කියලා කරගෙන බලාපල්ලා...

අදට ඇති වගේ...කිස් එක තවත් රසවත් කර ගන්න ඔනේ නම් කිස් කරන අතරේ කටේ චොකලට් කෑල්ලක් ටොපියක් තිබ්බට නරකක් වෙන්නේ නම් නෑ...මම දන්නවා බහුතරයක් මෙවා දන්නවා එත් නොදන්න එකෙක් හරි ඇති කියලා හිතාගෙන දැම්මේ..වැරදි දෙයක් කියලා නම් මට සමාවියල්ලා....මේ යට තියන විඩියො එක බලපල්ලා තවත් තෙරුම් ගන්න පුලුවන් මම මේ කියපු බයිලා...තව මෙතනින් පලයන්..තනියම කිස් කරන්න සිස්ටම් එකකුත් තියනවා...එකෙන්වත් ඉගෙන ගන්න ට්‍රයි කරපල්ලා අදට නවතින්නම්......






***ස්කූබි***


23 comments:

  1. හෑ........... සම්පූර්නයෙන්ම වැඩි හිටියන්ට පමනයි...........

    ReplyDelete
    Replies
    1. ඉතින් උබ බැලුවේ ඇයි :3

      Delete
    2. වශියක් කරන්ම ‍තොල දාන්න පැට්ටිස් කරනව තැනක් හම්බ උනා
      www.nomileguru.blogspot.com

      Delete
  2. කන ඇතුලට දිව දාන්න..... :o නොදකින්...

    ඔයිට කලින් කෙල්ලෙක් සෙට් කරගන්න විදිහ ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ඊලඟ පාර එක ලියන්නම්

      Delete
  3. ඇඩල්ස් ඔන්ලි .. එල්ස් එල්ස් මචෝ ..

    ReplyDelete
    Replies
    1. ටැන්කූ...ස්තූටි :D

      Delete
  4. හප්පේ මෙන්න ලියලා වැදගත් දෙයක්
    මේ ටික නම් මෙම ම කරලා තියනවා එයා දත් ලංකරගෙන හිටි එක තමයි කෙස් උනේ :3

    බෙල්ල කිස් කරන්න ගන්න මේකනම් සිරා ආතල් ඈ 21 + ටැග් එක දාපන් අනිත් දවසේ අපි වගේ පොඩි උන් කියවනවා මේවා :v

    ReplyDelete
  5. හමුවුණු වෙලාවක හාවිගෙන් අහන්නං කෝ මේක එළ ද කියලා.

    ReplyDelete
    Replies
    1. එවුවා අහන්න එපා බන් අයියේ හරි නෑනේ :3

      Delete
  6. අඩේ මේක කලින් කියවලා තියෙනවා.....

    ReplyDelete
  7. copy past කූබි ගේ බ්ලොගේ මේක මම කියෙවුවා

    ReplyDelete
    Replies
    1. එත් මමන්ම තමා ඉතින්

      Delete
    2. එක නෙහ් ලියපන් අලුත් එකක්.. උබේ style එක පට්ට

      Delete
    3. එතකොට මං :( (හාවි )

      Delete
  8. අඩෝ මේක කියවල මට තනියම හිනා බං හපෝයි !!! පස්ට කමක් නෑ නිදිමත හරි නැතිවෙනවා.... එල එල.... @මර්ලින් මායා කරු

    ReplyDelete
  9. ඉතින් කෝ එකක් ගැන විතරනේ විස්තර කරලා තියෙන්නේ..Butterfly Kiss
    Single-Lip Kiss
    Spiderman Kiss
    Lip Gloss Kiss
    Eskimo Kiss
    Cheek Kiss
    Hickey Secret
    Message Kiss
    මේ ටික කොයි :v :3

    ReplyDelete
    Replies
    1. මෙකිටත් ඕනේ නැති මගුලක් නෑ, මොකෝ ගිරවා එක්ක අත්හදා බලන්ඩ ද ඈ

      Delete
  10. එල එල... නොදන්න අයට වැදගත් වෙයි. ඈක්ක කියල හිතුවට කරන්න හොඳයි මහුංට නේද බං :/

    අලේ මගේ රන් කඳේ ඉස්සෙල්ල කෙල්ලෙක් සෙට් කරල දියං... අනුංගෙ කෙල්ලන්ට කරන්න ගිහින් කෙලෝ ගන්න බෑ...

    ReplyDelete
    Replies
    1. :v :v ස්කුබිගේ තව පොස්ට් එඅකින් ඕකත් වෙයි

      Delete