ලොවෙත් නැති ලොවේ ගහෙත් නැති එන්න කියවන්න අපේ බයිලා

Friday, May 30, 2014

කතා කරපු පුසා

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 ...

Wednesday, May 28, 2014

කලාවට තොලක් දාමුද...? එහෙනම් කියවන්න

  ආපු ගමන් බැලුවේ මොකක්ද යකො මේ මූ නටන්න හදන නාඩගම කියලා නෙහේ...මේ කියන්න යන්නේ නම් ලැජ්ජා නැති කතාවක් එත් කමක් නෑ නොදන්න එවුන්ට දැන ගන්නයි දන්න එවුන්නට මතක් කරන්නයි ඔනේ එකක් කියලා කියලා දාන්නම්...ටයිටල් එකේ හැටියට කිවුවොත් තොලක් දාන්න නැත්තම් කඩ්ඩෙන් සබ්ය විදිහට කිවුවොත් ලිප් කිස්ලු ඈ...මොක උනත් ඔක කරන හැටි ගැන පොඩි දැනුවත් කිරිමක් කරන්නයි මේ ආවේ...දැන් ඔන් බොලා මා ගැන වැරදියට එහෙම හිතනවා නෙමෙයි මූ හෙන පොරද අපිට මෙවුව කියන්න අරකද...

Friday, May 23, 2014

ඒ පැදුරක් ගෙනාවද දවල්ට ගැහුවොත් නිදාගන්න.

අපි දෙන්නගේ බ්ලොග් එක ලියන්න ගත්ත එක නිකන් මට කසාද බැන්දා වගේ, නිකන් පොඩි එකෙක් හම්බුනා වගේ. මට කොහොමත් තනියම කියෝන පිස්සුව තියෙනවනේ, මෙහෙම ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන යද්දී මාර ජොලි. මං මාවම බයිට් කරගන්නවද මන්දා , නෑ නෑ මං මේ කියන්නේ මට උණු පිස්සු වැඩ ගැන.  මං පොඩි කාලෙ ඉදන් ටියුෂන් පන්ති ගියෙ අපේ ගෙවල් ලග අක්ක කෙනෙක් ලගට. ගෙවල් ලග කිවුවට මීටර් 300ක් විතර එහා. ජයන්ති !! අපි අක්ක කියන්නෙ ඉතින් පුරුද්දට. එයා කොළඹ පැත්තේ ...

දෛවයේ සරදමක්

අපේ අක්කගෙයි මගෙයි පුරුද්දක් තිබුනා අපි මොන දේ උනත් ගෙදර ආවම දෙන්න කතා කරනවා . මට වෙන දේවල් මං එයාට කියනවා එයාට වෙන දේවල් මට කියනවා. කොටින්ම  අපි දෙන්නට හිටියේ අපි දෙන්න විතරයි . පහු පහු වෙද්දී උන දේවල් මං පස්සේ කියන්නම්. එයා කාලයක් පෞද්ගලික ආයතනයක වැඩ කළා. එතන හිටිය අක්ක කෙනෙක්. එයාගේ නම දිල්කි. අක්ක කිවුව විදියට නම් එයා එතන වැඩ කරන්න අරන් අවුරුදු දෙකක්ලු. මම මේ කියන්න යන්නේ එයාගේ කතාව.  හරියටම කියනවනම් එයාගේ ජිවිත අත්දැකීමක් . ඒ...

Thursday, May 22, 2014

ද දස ලක්ශ ලොතරයි.

හා හා පුරා කියල මමත් ආව ස්කූබිත් එක්ක බ්ලොග් එකක් ලියන්න කියලා , ඒත් කොහොම පටන් ගන්නද, මොනව ලියන්නද කියලනම් මට තේරෙන්නේ නෑ.අනිත් අයට වගේ ලස්සනට පද ගලපන්නත් බෑ. හැබැයි ලියන්න දේවල් නම් හුගක් තියෙනවා. කොහොමින් කොහොම හරි හාවෙක්ටත් ඔන්න අං දෙකක් ආවා . හිතුවෙනම් මට උන කතා ටිකක් ලියන්න, කාටත් නොකියපු මගේම අත්දැකීම් වලින් , ආදර කතා , කෑම වට්ටෝරු වලින් මේ පිටු පුරවන්න කියල, ඒත් ඉතින් පටන් ගන්නේ කොහොමද . හ්ම්ම්ම් පුංචි සිදුවීමක් කියල පටන්...